උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කැළණි සරසවියේ දේශපාලන විද්‍යා අංශාධිපතිට යවන ලද ලිපියක් වෙත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය විරෝධය පළ කර තිබේ.
ඔවුන් අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාව පිළිබඳව ජනාධිපතිවරයා වෙත ද ලිපියක් යොමු කර ඇති ද වාර්තා වේ







