FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්‍ෂයයේ දස දෙනෙකු අත්අඩංගුවට?

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන 10 දෙනෙකු ඉදිරි 15 වන දිනට පෙර අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව සූදානම් වන්නේ යයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

පදනමක් ඇති කිසි චෝදනාවක් එල්ල වී නැති මෙම පිරිස අත් අඩංගුවට ගැනීමට සදහා ආණ්ඩුව මේ වන විටත් ජනමතයක් නිර්මාණය කරමින් සිටින්නේ යයිද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.