FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපති සැප ඇදක් සහිත ගුවන් යානයක් ඇණවුම් කරලා-රන්ජන්(vedio)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සිරගෙවල්වලට යාමට සිදුව ඇත්තේ පසුගිය රජය සමයේ සිදුකළ වංචා දූෂණ අක්‍රමිකතා නිසා බව සමාජ සේවා හා පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.එමෙන්ම මෙහිදී ඔහු හිටපු ජනපති ඩොලර් මිලියන 04කින් සැප ඇදක් සහිත ආම්පන්න ගුවන් යානයකට ඇණවුම් කල බවද හෙළි දරව්වක් කලා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මෙතනින් ක්ලික් කරන්න

https://www.facebook.com/real.rr/videos/10157231139655377/