FAST NEWS

24×7 Around the Globe

රටපුරා විදුලිය නැති වුන හේතුව මෙන්න

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සිට පොල්පිටිය උපපොළ ඔස්සේ කොළඹට සම්ප්‍රේණය කරන 33000 අධි වෝල්ටීයතා රැහැන් පද්ධතියේ තාක්ෂණික දෝෂයක් නිසා දිවයිනටම විදුලිය ඇණ හිට ඇතැයි විදුලි බල මණ්ඩල අරංචි කියයි.
විදුලි රැහැන් වලට අකුණු ද වැදී ඇත. තව පැයකට පමණ පසුව විදුලිය යථා තත්ත්වයට පත්කරනු ඇතැයි ලංවීම කියයි.