ඉන්දියාවේ පැවැත්වෙන ‘‘බොක්ස් ක්රිකට් ලීග්“ තරගාවලියේ ආරම්භක උත්සවය පසුගියදා පැවැත්වුනා.
මේ තරගාවලියේ විශේෂත්වය වන්නේ ඉන්දීය සරාගි නිළි සනී ලියොන්ද එහි කණ්ඩායමක හිමිකාරිනියක් වීමයි.
කොහොම හරි මේ අවස්ථාවේ ඇය ක්රිකට් ක්රීඩාවේ නිරත වූ අයුරුද දැකගන්නට ලැබුණා.
‘Chennai Swaggers’ ලෙසින් තමයි ඇයගේ කණ්ඩායම නම්කරලා තියෙන්නේ.
සනී ලියෝන් ක්රිකට් ක්රීඩාවේ නියැලුණු විදිය බලන්නකෝ.













