FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් ආයතනයට එරෙහිව වාරණ නියෝගයක්.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලිග් තරඟාවලිය සඳහා විදේශ ක්‍රීඩකයින් සහභාගී නොකර ගැනීමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාරණ නියෝගයක් පනවා ඇත.

කොළඹ දිසා අධිකරණය මගින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වේ.