ලොව ප්රකට National Geography සඟරාවේ NatGeo Instragram සඳහා ශ්රී ලංකා ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ඡායාරූපයක් තෝරාගෙන තිබෙනවා.
ඊයේ දිනයේ පැවති බාලදක්ෂ ජම්බෝරියක් අතරතුරදී බංග්ලාදේශ දැරියකගේ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටින ජනපතිවරයාගේ ඡායාරූපයකුයි මෙලෙස පළ කර තිබෙන්නේ.
ඡායාරූපය පළ කර පැය දෙකක් යාමට මත්තෙන් 67000 ක පිරිසක් මේ පිළිබඳව ප්රතිචාර දක්වා තිබුණා.
එයට අප්රසාදය පළකර තිබුණේ 375 දෙනුකු පමණයි.










