පකිස්තානයේ ටෙලි නාට්‍ය නිළියක් ඇයගේ ෆේස්බුක් පිටුවෙන් ඉන්දියාවේ අගමැතිව සඳහන් කරමින් වීඩියෝ එකක් දාලා තියෙනවා.
කොහොම හරි ඇය එම වීඩියෝව අන්තර්ජාලය පුරා මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතිනවා.
එම වීඩියෝවෙන් ඇය පහත පරිදි ප්‍රකාශ කරලා තියෙනවා.
“පකිස්තානයේ අපි ගොඩක් ආදරේ කරන අය. වෛර කරන එක අපි විශ්වාස කරන්නේ නෑ..ඉතිං ඩාර්ලින් මෝඩි මම මේ කියන්න හදන්නේ ඔයා ළමයෙක් වගේ හැසිරෙන්න එපා. අපිව කේන්ති ගස්සන්න එපා. මම ඔබට කියන්නේ කවදා හරි දවසක අපිට කේන්ති ගියොත් කවුරුවත් ඉතුරු වෙන එකක් නෑ. අපිට බය වෙන්න හරි ද ..හරි දැන් ගිහින් ඔයත් තේ බීලා අනිත් අයටත් තේ දෙන්න.”
[youtube url=”https://www.youtube.com/watch?v=b291PFZgk30″ width=”560″ height=”315″]









