FAST NEWS

24×7 Around the Globe

මාළුන් සමග නිරුවතින්…

ඉදිරි ජූනි 8 වනදා සැමරුම් කරන ලෝක සාගර දිනය වෙනුවෙන් නැමති Helena Bonham, Judi Dench, Fiona Shaw, Julie Christie කාන්තාවන් පිරිසක් විසින් වෙනස් ආකාරයේ සංකල්පයක් යටතේ ලොවට පණිවුඩයක් ගෙන ඒමට සූදානම් වනවා. එහිදී මෙම කාන්තාවන් විසින් නිරුවත්ව ඡයාරූප වලට පෙනී සිටින්නේ මාළුවන් තුරුළු කරගෙනයි.

එයින් ඔවුන් ලොවට ලබාදෙන්නට යන පණිවුඩය වන්නේ සයුරේ ජීවත්වන මත්ස්‍යයින් කිසිඳු සිමාවකින් තොරව අල්ලා ආහාරයට ගැනීම හා කාටවත් ප‍්‍රයෝජනයක් නොවී විනාශවීම සීමා

කිරීම සම්බන්ධයෙනුයි.

.