FAST NEWS

24×7 Around the Globe

Windows 10 මෙහෙයුම් පද්ධතිය ජූලි 29 වැනි දින කරළියට (වීඩිෙයා්)

Microsoft ආයතනය විසින් එළිදැක්වීමට නියමිතව තිබූ Windows 10 මෙහෙයුම් පද්ධතිය ජූලි 29 වැනි දින නිල වශයෙන් දියත්කරන බව Microsoft ආයතනය හෙළි කරයි.

මීට පෙර විධායක නිලධාරී ලීසා සූ ජූලි අග Windows 10 දියත් කරන බව ප්‍රකාශ කළේය.

Windows 10 මෙහෙයුම් පද්ධතිය මෙවර බොහෝ විශේෂාංග හා වෙනස්කම්වලින් සමන්විතය. පසුගිය මෙහෙයුම් පද්ධතිවල තිබූ ගැටලු බොහෝදුරට නිරාකරණය කර තිබීම මෙහි විශේෂත්වයකි.

 

https://www.youtube.com/watch?v=3ngnzY5xtI8