FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල් ෆිජි හි නව මහාධිකරණ විනිසුරු වේ.

ශ්‍රී ලංකාවේ හිටපු අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න ෆිජි හි නව මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා.

ෆිජි ටයිම්ස් පුවත්සේවය සඳහන් කළේ එරට ජනපති වන ජිඕජි කොනොයිසි කොන්රෙටේ ඉදිරියේ දිවුරැම් දීමෙන් පසුව පසුව ජයමාන්න මහතා ෆිජි අධිකරණ පද්ධතියට එක්වූ බවයි.

ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියේ වසර 26කට අධික කාලයක් ජයමාන්න මහතා සේවය කර තිබෙනවා.