අන්තර් පලාත් විස්සයි විස්ස තරගාවලියේ කුරූණගල කණ්ඩායම හා මහනුවර කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු පහක ජයක් ලබාගැනීමට ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුත් මහනුවර කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය ලබා පළමුව පන්දුවරට පහර දී ලකුණු 155ක් ලබා ගැනීමට සමත් විය.
ලකුණු 156 ක ඉලක්කයක් හඹා ගිය මහනුවර ක්රීඩයෝ පන්දුවාර 17.03 කදී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් වුහ.
ලකුණු පුවරුව.









