FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවට ජයගෙනා අන්තිම ඕවරේ යුවරාජ්ගේ පට්ටම ගැහිල්ල.(වීඩියෝ)

මෙදා විස්සයි විස්ස ලෝක කුසලානයේ උණුසුම කොච්චරක්ද කියන්න සුපිරි තරඟයක් ඊයේ තිබ්බා. ඒ ඉන්දියාව සහ ඕස්ට්‍රෙලියාව අතර. මේ තරඟාවලියේ කලින් තිබ්බ විස්සයි විස්ස තරඟ දෙකෙන්ම දින්නේ ඉන්දියාව ඊයේ තිබ්බ තරඟය දින්නෙත් ඉන්දියාව. ඒ අනුව ඉන්දියාව විස්සයි විස්ස තරඟාවලිය දින්නා.

පළමුවෙන් පන්දුවට පහර දුන්න ඕස්ට්‍රෙලියාව ලකුණු 197ක් ලබා ගත්තා.එහිදී සුපිරි ඉණිමක් දියත් කළ වොට්සන් නොදැවී ලකුණු 124ක් ලබා ගත්තා.

 

[youtube url=”https://www.youtube.com/watch?v=2JcOa9MMM5c” width=”560″ height=”315″]

Aus