සී එස් එන් නාලිකා ප්‍රධානි රොහාන් වැලිවිට මහතා නාරාහෙන්පිට එ මහතාගේ නිවසේදී අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.
සී එස් එන් නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මේ වන විට විමර්ශනක්ද සිදුවේ.








