FAST NEWS

24×7 Around the Globe

සී එස් එන් නාලිකා ප්‍රධානියා අත්අඩංගුවට.

සී එස් එන් නාලිකා ප‍්‍රධානි රොහාන් වැලිවිට මහතා නාරාහෙන්පිට එ මහතාගේ නිවසේදී අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

සී එස් එන් නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මේ වන විට විමර්ශනක්ද සිදුවේ.