68 වැනි ජාතික නිදහස් උත්සවයේ පෙරහුරු හේතුවෙන් මාර්ග කිහිපයක් අවස්ථා කිහිපයක දී රථවාහන ගමනය සීමා කරන බව පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව 30 වැනි දා, 31දා වැනි දා සහ 02 වැනි දා යන තෙදින තුළ දී මෙම රථවාහන සැලැස්ම ක්රියාවට නැංවීමට නියමිත බව වාර්තා වේ.
එම රථවාහන සැලැස්ම පහතින්,







