FAST NEWS

24×7 Around the Globe

නිදහස් උත්සව නිසා 30,31,02 රථ වාහන ධාවනයේ වෙනසක්.

68 වැනි ජාතික නිදහස් උත්සවයේ පෙරහුරු හේතුවෙන් මාර්ග කිහිපයක් අවස්ථා කිහිපයක දී රථවාහන ගමනය සීමා කරන බව පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව 30 වැනි දා, 31දා වැනි දා සහ 02 වැනි දා යන තෙදින තුළ දී මෙම රථවාහන සැලැස්ම ක්‍රියාවට නැංවීමට නියමිත බව වාර්තා වේ.

එම රථවාහන සැලැස්ම පහතින්,