FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුර මාස 45කට අප්‍රිකානු ජාතිකයෙක්ට.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා මේ වන විට එංගලන්ත සරේ කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් මහතා හා ගිවිසුම් අත්සන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා තහවුරු කළේය.

ඊයේ රාත්‍රියේ ඔහු හා ගිවිසුම් අත්සන් කළේ මාස 45කට කාලයකට බවත් ඔහු පැවැසීය. දකුණු අප්‍රිකානු ජාතික ග්‍රැහැම් ෆෝඩ් 2012 සිට 2014 වසර දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබීය.