FAST NEWS

24×7 Around the Globe

නායකත්ව වෙනසක් සමග ඉන්දියාවේ යන 20යි 20 සංචිතය මෙන්න.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත 20යි 20 තරඟාවලියේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිවී තිබෙනවා.

එමෙන්ම

1. දිනේෂ් චන්දිමාල් (Captain)

2. ටි. එම දිල්ෂාන්

3. සීක්කුගේ ප්‍රසන්න

4. මිලින්ද සිරිවර්ධන

5. ධනුෂ්ක ගුණතිලක

6. තිසර පෙරේරා

7. දසුන් ශානක

8. අසේල ගුණරත්න

9. චාමර කපුගෙදර

10. චමීර දුෂ්මන්ත

11. දිල්හාර ප්‍රනාන්දු

12. කසුන් රාජිත

13. බිනුර ප්‍රනාන්දු

14. සචිත්‍ර සේනානායක

15. ජෙෆ්රි වැන්ඩසේ

මෙවර කණ්ඩායම වේ.