ගැහැනූන් තම කායික සබඳතාවන්හිදී අනූගමනය කරන්නේ පිරිමින්ට වඩා වෙනස් ක්‍රමවේදයන්ය. ඒ අතර පිරිමින් ආලෝකමත් කාමරයක් තුළ කායික සබඳතා පැවැත්විමට විශේෂිත කැමැත්තක් දැක්වූවද එය ගැහැනියකට වඩාත්ම අප්‍රිය ජනක අත්දැකීමකි. ඇය එවන් පරිසරයකදී එම සබඳතාව වින්ඳනය නොකරන අතරල පිරිමියෙකුට එය බොහෝ වින්දනාත්මක අත්දැකීමකි. මන්ද පිරිමින් කායික සබඳතාවක් පැවැත්වීමේදී එය දැකීමෙන් ද අතිරේක තෘප්තියක් ලබනූ ඇත. එහෙයින් ගැහැනූන් හා පිරිමින්ගේ මෙම රූපයෙහි වෙනස පිරිමින් වඩාත් අවබෝධ කරගත යූත්තේ එයට බලපාන හේතූන්ද සමගිනි.
පිරිමින් ආලෝකය යටතේ කායික සබඳතාවන්හි යෙදීමට ප්‍රිය කරන්නේ තමා දැක ඇති චිත්‍රපට හා පින්තූරයන් තමා විසින්ම අත්දැකීමටය
එලෙසින්ම කතුන් එයට මැළිවී ඇඳුරේම සැඟවීමට උත්සාහ කරන්නේ තමාගේ නග්න කය හැඩ මදි යැයි හැඟීමෙනි. මන්ද පිරිමින් වඩාත් හැඩයෙන් යූත් හා සමෙහි වර්ණය පැහැපත් වීම කෙරෙහි ප්‍රබල උනන්දුවක් දක්වන බව ගැහැනූ දනිති. එහෙයින් තම බිරිඳට පිරිමින් ගැහැනූන්ගේ සිරුරෙහි හැඩය හා සමේ වර්ණය කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වන බව ඇයට ඒත්තු ගැන්වීමට හැකි නම් ඇය කායික සබඳතාවකදී ආලෝකයට නිරාවරණය වීමට ඉදිරියේදී එකඟවීමට හැකිය.
ගැහැනූන් තමාගේ සිරුරෙහි හැඩය හා සමෙහි වර්ණය පිළිබඳව ආත්ම විශ්වාසයකින් තොරවීම එක්තරා අන්දමින් ඇගේ සැමියාගේ සතුටට බාධාවක් වීමටද හැකිය. එහෙයින් පිරිමියෙකු ඇය සමග කායික සබඳතාවක් සඳහා ඇතිකර ගත් විශ්වාසය සේම විශ්වාසයක් ඇගේ රුව පිළිබඳවද ඇති කළ යූතුවේ.
ඇයට ලබාදිය යූතු අවබෝධය
අංග සම්පූර්ණ හැඩයක් සහිත ස්ත්‍රියකු ඇතැම් විට කායික ජීවිතයේ අංග සම්පූර්ණ නොවීමටද ඉඩ තිබේ. එහෙයින් යම් ගැහැනිකගේ සිරුරෙහි හැඩය කායික සබඳතාවකදී වැදගත් නොවීමටද හැකිය. මන්ද අතීතයේ වඩාත්ම සූන්දර හා හැඩ සිරුරක් හිමි නිළියන් සේ සැලකුණූ අයව අද සැලකෙන්නේ තරබාරු ළඳුන් සේය. එහෙයින් හැඩ ස්ත්‍රී සිරුර යන්නට දිය හැකි නිශ්චිත ප්‍රමාණයක් නොවේ.එය ගැහැනූන්ට ඒත්තු ගැන්වීමට පිරිමියෙකු ලෙසින් ඔබට හැකි නම් එවිට ඇය එළිමහනේදී ඔබ සමග කායික සබඳතාවක් පැවැත්වීමට මැළි නොවනූ ඇත.
විශේෂිත ආලෝකයක්
ගැහැනියක කායික සබඳතා පැවැත්වීමේදී ආලෝකයට හූරු කරවීමට ඉතා සියූම්ව කාමරය ආලෝකමත් කිරීමෙන් රුකුලක් ලැබේ. එනම් ඉටිපන්දම් දැල්වීම් හෝ අවන්හල්වලින් කෙරෙන මඳ මළානික ආලෝකයක් ලැබෙන විදුලි පහන් සවිකිරීමය.එහෙයින් කාමරය තුළ ඇති වන්නේ සියූම් අනූරාගී බවකි. එහෙයින් එම ආලෝකය යටතේ කායික බැඳීමක් ඇති කර ගැනීමට ඇය බියක් නොදක්වන්නේ එහි සියූම් සූන්දරත්වයක් තිබීමෙනි. මන්ද එහි ඇත්තේ හැඟීම් පොළඹවන සූළු රන්වන් එළියකි. එයට අමතරව ආලෝකය අඩූවැඩි කළ හැකි ක්‍රමයක් විදුලි බල්බයන්ට එක්කර තිබීමෙන්ද එම ප්‍රතිඵලයම ලැබීමට හැකිය. එයට සඳ එළිය ඇති කළ හැකිවේ එනම් ජනේලය තුළින් සඳඑළිය කාමරයට ගලා ඒමට සැලසීමෙන් ද සියූම් හැඟීම් බර එළියකින් කාමරය පිරෙනූ ඇත
ආලෝකයට හූරු වූවද?
ඉහත සඳහන් ආකාරයට ගැහැනියක ආලෝකමත් කාමරයකට හූරු වූව ද සැමියා සමග අඳුරකින් තොරව කායිකව නොහැසිරීමට බිරිඳකට බලපාන තවත් කරුණක් වේ.
ඒ තමාගේ යට ඇඳුම් පිළිබඳව ඇයට ඇති අවිශ්වාසයග ඒවා අලංකාර නොවීම හා යම් තරමකින් පැරණිවීම ඇගේ සිත ලැජ්ජාවකට පත්කර වන්නකි. එය ඉතාමත්ම බූද්ධිමත්ව ඔබට වෙනස් කර ගත හැකි වන්නේ ඇයව අලුත් හා අලංකාර යට ඇඳුම් මිලදී ගැනීමට පෙළඹවීමෙනි.එයට අමතරව ඇය රාත්‍රියේදී රාත්‍රී ගවූම්වලින් සැරසියේ නම් එයින් සියූම්ව ඇයගේ සිතෙහිද අනූරාගී හැඟීමක් ඇතිවේ. යම් කාන්තාවක තමාගේ යට ඇඳුම් පිළිබඳව ආඩම්බරයට පත්වේ නම් එය ඇයට ප්‍රශ්නයක් නොවේ.
සමීප බව
අඹූථසැමි දෙපළ අතර ප්‍රබලසමීපතාවක් වේ නම්ල ඇයට ආලෝකය ප්‍රශ්නයක් නොවේ මන්ද හැඟීම් සේම කායික වශයෙන් එකිනෙකාට හූරු හෙයිනි එහෙයින් තම සැමියා ඉදිරියේ විවෘත වීමට මැළිවීම දෙදෙනා අතර වූ සමීපතාව පිළිබඳ ප්‍රශ්නයකි එහෙයින් යහපත් සබඳතාවක් සඳහා දෙදෙනා අතර සමීපතාව වර්ධනය කර ගැනීම මූලික වශයෙන් වැදගත්වේ
ගැහැනූන් තම සිරුරෙහි හැඩය ගැන පසූතැවේ
මෑතකදී ගැහැනූන් තම සිරුරෙහි හැඩය පිළිබඳව පසූතැවීමට පත්වන අන්දම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සඟරාවක් මගින් සමීකෂණයක් කරන ලදී එහි ප්‍රතිඵල ඔබගේ අවධානයට යොමූ කරගතහොත් කතුන් සමීපවන හැසිරීමට ආලෝකය තෝරා නොගත්තේ ඇයි දැයි ඔබටම වැටහේ
1 ලොව කතුන්ගෙන් සියයට 85 ක් ම දිනපතාම තම සිරුරෙහි හැඩය ප්‍රමාණය පිළිබඳව පසූතැවිල්ලෙන් සිතනූ ඇත.
2 ලොව සෑම කතුන් දස දෙනෙකුගෙන් අට දෙනෙකුම සිතන්නේ තමාට ඉතාමත් කැපී පෙනෙන මනා හැඩයකින් යූත් සිරුරක් තිබූණේ නම් සමාජය ඉදිරියේ වඩාත්ම සාර්ථකවීමට ඉඩ තිබූ බවය.
3 තරබාරු කතුන්ගෙන් සියයට 98 ක් ම තම තරබාරුකම පිළිබඳව දැඩි කණස්සල්ලකට පත්ව සිටී.
4 ලොව කතුන්ගෙන් සියයට 78 ක්ම සිතන්නේ තව මඳක් සිහින් වූවානම් කදිම යැයි යන්නය.
5 සිහින් සිරුරක් හිමි කතුන්ගෙන් සියයට 73 ක් ම තමාගේ කයෙහි වැඩි සිහින් බව ගැන පසූතැවේ.
6 තම කයෙහි හැඩය සම්බන්ධයෙන් තෘප්තියට පත්ව ඇත්තේ සියයට 1 ක් පමණි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.