FAST NEWS

24×7 Around the Globe

මාලිංග මැතිව්ස් ඇතුලු ක්‍රීඩකයින් සිව්දෙනෙකුට ඉන්දීය විස්සයි විස්ස අහිමී වෙයි.

නායක ලසිත් මාලිංගට,ඇන්ජලෝ මැතිව්ස්ට,නුවන් ප්‍රදීප්ට හා රංගන හේරත්ට ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පෙබරවාරී 09 වනදා ආරම්භ වීමට නියමීත තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියට නියමීත ක්‍රීඩක ලැයිස්තුවේ ස්ථාන අහීමි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංච් මාර්ග සඳහන් කරයි.

මෙම ක්‍රිඩකයින් සිව් දෙනා සිය ස්ථානය අහිමීවිමට හේතුව ශාරීරීක අබාධයන්ට ලක්ව සීටිම බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පැවසීය.

එ අනුව ඉදිරි ආසියානු විස්සයි විස් කුසලානයට ලසිත් මාලිංග සහභාගී වීම අවිනිශ්චිත බව පැවසේ.

ඇන්ජලෝ මැතිව්ස්ගේ අබාධිත තත්වය ආසියානු කුසලානයට පෙර සුව අතට හැරෙනු ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාංච් මාර්ග සඳහන් කරයි.