ලෝකයේ මහා නගර අතහැර දමද්දී අද මේ රටේ මහා නගර හදන්නේ මොන උවමනාවකටදැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප්‍රශ්ණ කරති. දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට එක්වෙමින් උන් වහන්සේ කියා මෙසේ සිටියහ.
මෙගා නගර සංකල්පය ඇමති චම්පික රණවකගේ විෂය පථයට අයත් එකක් වන අතර ඔහු විසින් රට පුරා මෙගා නගර ඇති කිරීමේ මූලික සැලසුම් මේ දිනවල සකස් කරමින් සිටින බව කියයි.
පහතින් බලන්න








