FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටියේ සිද්ධියේ CCTV දර්ශණ මෙන්න (වීඩියෝ)

ඇඹිලිපිටියේ පැවති සාදයකදී පොලීසිය විසින් පහරදී තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් CCTV දර්ශණයක් නිකුත් වී තිබෙනවා.

 

[youtube url=”https://www.youtube.com/watch?v=0qF_XcG9MbI” width=”560″ height=”315″]