FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කාන්තාවකට සමාන කර කියූ ඩලස්ගේ තනපට කතාව(වීඩියෝ)

දැන් සිදුව ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නම් කාන්තාවගේ තනපටය ගලවා සිරිකොත වේදිකාවට විසිකර තිබීම බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

යක්කලමුල්ලේදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මෙසේ කියා සිටියේය.

මිනිත්තු 14.13 සිට නරඹන්න.

[youtube url=”https://www.youtube.com/watch?v=KitHZCt3H9o” width=”560″ height=”315″]