ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ ඉන්දියාව විස්සයි විස්ස තරගාවලියක් එළඹෙන පෙබරවාරි මස 9 වන දා ඉන්දීයාවේ පුනේහිදි ආරම්භ වීමට නියමීතය.
මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන
මෙම තරගාවලිය තරඟ 3කින් සමන්විතය.
දෙවන තරගය පැවැත්වෙන්නේ පෙබරවාරි 12 නවදිල්ලියේදී. විශාකාපට්නම් හිදී පෙබරවාරි 14 තෙවන තරඟය පැවැත්වෙනු ඇති.







