FAST NEWS

24×7 Around the Globe

චීනුන් සිටි කොල්ලුපිටියේ සුපිරි ගණිකා නිවාසයක් වටලයි.

කොල්ලුපිටිය පාසල් පටුමග ප‍්‍රදේශයේ ඊයේ (20) සවස 1ට පමණ නිවාසයක පවත්වාගෙන යෑමට සුදානම් කර තිබු ගණිකා නිවාසයක් සම්බන්ධයෙන් එක් චීන ජාතික කාන්තාවන් සහ ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 41සහ 38 යන වයස්වල පසුවන අය වේ.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අද (21) දින කොටුව ගරු මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.