FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය මුස්ලිම් කාන්තාවන්ට ඉංග්‍රිසී ඉගෙන ගැනීම අනිවාර්ය කරයි.

රට තුළ සිටින මුස්ලිම් කාන්තාවන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම අනිවාර්ය බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා සඳහන් කරයි.

එසේ නොමැතිවුවහොත් එම මුස්ලිම් කාන්තාවන් රටින් පිටුවහල් කරන බව ද ඔහු පෙන්වා දෙයි.

බ්‍රිතාන්‍යයේ මව් භාෂාවවන ඉංග්‍රීසි භාෂාව නොදැන සිටීම ජනතාව අතර සැක මතුවීමට හේතුවන බැවින් මෙම තීරණය ගෙන ඇති බව කාන්තාව සහ භාෂාව මැයෙන් බ්‍රිතාන්‍යයේ පැවති සම්මන්ත්‍රණයක දී ඩේවිඩ් මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ.