දිනපතා ලිංගික හැසිරීමෙන් ලැබෙන ඔබ නොදත් වාසි 8ක් මෙන්න.. හැමදාම ලිංගික හැසිරුණාම ලැබෙන වාසි මොනවාද? කෙනෙක් කියන්න පුලූවන් ලිංගිකව හැසිරිරෙන එකම වාසියක්නේ කියලා. එක්තරා විදියට ඔව්. එත් එය එසේ කිරීමෙන් ඔබ නොදන්නා වාසි රැසකුත් තිබෙනවා. එවා තමා මේ..
1. ප‍්‍රතිශක්තීකරණය ඉහලයෑම
ප‍්‍රතිශක්තීකරණය හෙවත් යම් රෝගයකට ඔබේ සිරුරේ දරා ගැනිමේ හැකියාව වැඩි කිරිමට දිනපතා ලිංගික හැසිරිම දායක වෙයි කියා ඔබ මොහොතකටවත් සිතුවාද? දිනපතා ලිංගික හැසිරිමෙන් ඔබේ සිරුරේ නව ෙසෙල නිපදවා ඔබට ඇතිවිමට ඇති රෝග වලට සාර්ථකව මුහුණ දීමට මෙම දෛනික ක‍්‍රියාව උපකාරි වේ.
2.පීඩනයන් අවම කිරීම
දෛනිකව ලිංගිකව එක් වීම තුලින් මනස නිරවුල් වී සිතට නව ප‍්‍රබෝධයක් ගෙන දෙයි. එම`ගින් මනසේ පීඩනය අවම කර ඔබට සැහැල්ලූවක් ගෙන දෙනු ඇත.
3. වේදනාවන් සහනය කිරීම
දිනපතා ලිංගික එක් වීමෙන් ලැබෙන තව වාසියක් තමා වේදනාවන් සහනය වීම. කොටින්ම කිව්වොත් ඔබේ ඔලූවේ අමාරුවක් පවා සුව කිරීමට ලිංගික හැසිරීමට පුලූවන්. ඒ කොහොමද කියලා බලනවා ඇතිනේ?
එක වෙන්නේ මෙහෙමයි.. ඔබ සුරතාන්තයට පත්වෙලා එය ලැබුනාම හිසට හා මනසට එන සැනසීම සිහිපත් කරන්න මතකද? කෙතරම් ඇස්විල්ලක් ලැබෙනවාද? අන්න එහෙමයි ඔලූවේ වේදනාවක් හෝ වෙනයම් වේදනාවල් වලට ලිංගිකත්වය දායක වන්නේ..
4. ආයුෂ වැඩිවේ
ප‍්‍රතිශක්තීකරණය වැඩි වීම හො`ද රුධිර ගමනාගමනයක් වැනි වාසි රැුසක් ලැබීම හේතුවෙන් දෛනික ලිංගික එක් වීමෙන් ඔබේ ආයුෂ ඉහළ යයි. එසේම ඔබ දන්නවාද සති කිහිපයකට වරක් ලිංගිකව එක් වෙන කෙනෙක්ට වඩා සතියකට 2 වරක් ස්වයංවින්දනයේ යෙදෙන්නෙක්ගේ ආයුෂ වැඩි බව.
5.රුධිර සංසරණය හොඳවීම
හර්ධ රෝග පැමිණීමේ අවදානම අවම කිරීම රුධිර සංසරණය හොඳවීම හේතුකොටගෙන හෘදයට පිරිසුදු ලේ ලැබේ. එමගින් හර්ධ රෝග ඒමේ අවදානම පහත වැටේ
7. සුවබර නින්දක් ලැබීම
හොඳ ලිංගික සම්බන්ධතා පැවැතුවු දිනයක් යනු හොද සුවබර දවසක්
8. ශාරිරික යෝග්‍යතාවය ඉහළ යෑම
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.