FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්‍ෂයට රාජපක්‍ෂවරු නැති බව වාසු කියයි.

ඒකාබද්ද විපක්‍ෂය තුල කිසිම රාජපක්‍ෂවරයෙක් නැතැයි පාර්ලිමේන්කු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මේ වන තෙක් නව පක්ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පවත්වා නැතැයි ඔහු සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු කිසිදු රාජපක්‍ෂවරයෙක් මේ වන විට ඒකාබද්ද විපක්‍ෂය නොකරන්නේ යයිද ඔහු වැඩි දුරටත්