අප විසින් ඔබව දැනුවත් කිරීමට සූදානම් වන්නේ කාන්තාවන් විසින් ස්වයංවින්දනයේ රස විදිනා ආකාරයයි. ඔබ සිතනවාට වඩා කාන්තාවන් මෙම ස්වයංවින්දන කි‍්‍රයාවලිය වෙත යොමු වන බව මෙම සමීක්ෂණ වලින් තහවුරු කරනු ලබනවා. මේ ඔවුන් විසින් සිය සමීක්ෂණ මගින් සොයා ගත් කාන්තාවන්ගේ ස්වයංවින්දනය ගැන දැක්වෙන නවතම තොරතුරුයි
1. ඔබ සිතනවාට වඩා බොහෝ කාන්තාවන් ස්වයංවින්දනය කරනු ලබනවා
සමහරක් විට මුළු දවසම සහ සෑම දිනකම නොවෙන්නට පුළුවන්. නමුත් සංඛ්‍යාලේඛන මගින් ඉදිරි පත් කරනු ලබන දත්තයන් නව සාමාජය ගැන සත්‍යයම පවසනවා නොවන්නට පුළුවන්. කාන්තාවන් 92% ප‍්‍රතිශතයක් දිනපතා ස්වයංවින්දනයේ යෙදෙනු ලබන අතර ඉතිරි 8 % ප‍්‍රතිශතය ඒ පිලිබදව මුසාවන් පවසනු ලබනවා.
2. කාන්තාවන් ඔබ සිතන වාර ගන්ණට වඩා ප‍්‍රමාණයක් ස්වයංවින්දනය කරනු ලබනවා
කාන්තාවන්ගෙන් 60% පමණ ප‍්‍රතිශතයක් සතියකට වාර දෙකක් හෝ තුනක් පමණ ස්වයංවින්දන කි‍්‍රයාවන් හී නිරත වන අතර කාන්තාවන් 10% පමණ ප‍්‍රතිශතයක් මෙම කි‍්‍රයාව දින පතා සිදු කරනු ලබනවා.
3. සමහර කාන්තාවන්ගේ අධ්‍යාත්මික සතුට ස්වයංවින්දනයයි
වෙනත් ආකාරයකට පවසන්නේ නම් කාන්තාවන්ට ඔවුන්ගේ සිත පමණක් යොමු කොට ලිංගික ආශ්වාදයක් ලැබීමට හැකියාව ඇත. ඔවුන් මෙවන් ආකාරයටද ස්වයංවින්දනයේ යෙදෙනු ලබනවා. එය විශේෂ වූ හැකියාවකි.
4. ගැහැණු සතුන් පවා ස්වයංවින්දනය කරනු ලබනවා
ගැහැණු හෝමෝ සේපියන්ස් පමණක් නොවෙයි, කාන්තාවන් යනුවෙන් හදුන් වනු ලබන්නේ සත්ව ලෝකයේද අලංකාරවත් ගැහැණුන් සිටියි. වෙළඹන් විසිම් වටෙහි තම ලිංගෙන්ද‍්‍රය ඇතිල්ලීමෙන්, කිරිල්ලියන් වලිගය නවා ගැනීමෙන් හා වැදිරියන් තම ඇගිලි ආදාරයෙන් වැනි ආකාරයන්ගෙන් කැලෑවේ ජිවත් වන සහ නිවෙස් තුල ඇතිකරන ගැහැණු සතුන් පවා මෙම ක‍්‍රියාවේ නිරත වන බව අධ්‍යයනයන් මගින් සොයාගෙන තිබේ.
5. මෙය පෙර ඉතිහාසයේ සිටම පැවතගෙන එන්නකි
පළමු කාන්තා ස්වයංවින්දන නිරූපණය දැකගැනීමට හැකි වී ඇත්තේ කි‍්‍රපූ 4 වන සියවසේදී පමණ මෝල්ටා දිවයිනේ මැටියෙන් තනන ලද කාන්තා ප‍්‍රතිමාවකය. ඇය එම ප‍්‍රතිමාව තුල සිටින්නේ ඇගේ එක අතක් හිස මත තබාගෙන ස්වයංවින්දනයේ රසය විදිමින් සිටින ආකාරයටය.
6 පිරිමින්ට වඩා ගැහැණුන් කෙලින් කතා කරනු ලබයි
තරුණ ගැහැණුන් පිරිමින්ට වඩා ලිංගිකත්වය ගැන විවෘතව කතා කරනු ලබයි. වයස අවුරුදු 18 – 25 අතර ගැහැණුන් 124ක් සහ පිරිමින් 81ක් යොදාගෙන සිදුකරනු ලැබූ සමීක්ෂණයක් මගින් හෙළි වී ඇත්තේ කාන්තාවන් අතර ඇති වන සංවාද තුලින් ස්වයංවින්දනයද ඇතුලත්ව ලිංගික කි‍්‍රයාවන් ගැන කතා බහට ලක් වන බවයි.
7. ඔසප් වේදනාවට ස්වයංවින්දනය උපකාර වේ
විද්වතුන් පවසන්නේ ස්වයංවින්දනයේ යෙදීම තුලින් ඔසප් වේදනාව නැසීමට උපකාර වන හෝමෝන ශ‍්‍රාවය වන බවයි. එමගින් වේදනාව අඩු වෙන බවයි.
8 බොහෝ කාන්තාවන් ඔබ සිතනවාට වඩා අසැබි දසුන් නරබනවා
මෙය සමහර විට ආශ්වාදයක් ලබා ගැනීම සදහා විය හැකියි සමාජ වෙබ්, කැමරා අඩවියක් වනcam 4 සහ ප‍්‍රංශ සමීක්ෂණ ආයතනය වන IFOP ආයතනයන් විසින් සිදු කරනු ලැබූ සමීක්ෂණයක් මගින් හෙළි වී ඇත්තේ ඇමරිකාව තුල වෙසෙන කාන්තාවන්ගෙන් 21% ප‍්‍රතිශතයක් සජීව අසැබි දසුන් මාර්ගගතව නැරඹීමට පෙළෙඹී ඇති බවයි.
9. කාන්තාවන් මෙය නිදාගැනීමට සහනයක් සලසා ගැනීම සදහා යොදා ගනු ලබනවා
කාන්තාවන්ගෙන් 32% පමණ ප‍්‍රතිශතයක් නින්ද යාම සදහා රාත‍්‍රියේදී ස්වයංවින්දනයේ යෙදෙනු ලබනවා.
10. කාන්තාවන්ගෙන් සියල්ලන්ගෙන්ම භාගයකට ආසන්නව ස්වයංවින්දනයේ යේදීමට වැඩි කැමැත්තක් දක්වනවා.
කාන්තාවන් ගෙන් 41% ප‍්‍රතිශතයක් පවසන්නේ ස්වයංවින්දනයේ යෙදීම ලිංගිකව එක්වෙනවාට වඩා සතුටක් ගෙන දෙන බවත් එමගින් ලිංගිකත්වය පාලනය කර ගැනීමට හැකි වන බවත්ය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.