FAST NEWS

24×7 Around the Globe

කෝපි කඩේ අබිලින් දැඩිසත්කාර ඒකකයේ.

ප‍්‍රකට ටෙලි නාටකයක් වන කෝපි කඬේ ”අබිලින්”ගේ චරිතය නිරූපණය කරන ලද චන්ද්‍රසිරි කොඩිතුවක්කු මහතා හදිසියේම රෝගාතුරවී ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි වාර්තා වනවා.
කැස්සකින් හටගත් රෝගය ඔහුට තවත් සංකුලතා මතු කරමින් දැඩි රෝගයක් බවට පත්වූ බවත් ගම්පහ රෝහලේ නේවාසික ප‍්‍රතිකාර සඳහා ඔහු ඇතුළත් කරන්නට සිදුවූ බවත් පවුලේ අය දන්වා සිටී.