ලෝකයේ වැඩිම දෙනෙකු මධුසමය ගතකිරීම සඳහා තෝරාගන්නා මිල අධික ස්ථානයක් වන්නේ පැසිපික් සාගරයේ පිහිටි බෝරාබෝරා දුපත හා අවට හෝටල් සමූහයටයි.
ඉතා අලංකාර ලෙස සමුද්‍ර බංගලා ඉදිකර ඇති බෝරා බෝරාහි මුහුද ඇතුළත විනිවිද පෙනෙන පැහැදිලිතාවයෙන් යුතුය. බොහෝ හෝටලවල විදුරුපතුලට සවිකර ඇති අතර මනස්කාන්ත දසුන් නිර්මාණය කර ඇත.
බෝරා බෝරා දූපත අයත්වන්නේ ප‍්‍රංශය පාලනය කරන පොලනේසියාවටයි.
















