FAST NEWS

24×7 Around the Globe

කාන්තාවන්ගේ පියයුරු කුඩා වීමට හේතු වන පානය ස්වීඩන් පරීක්ෂකයන් සොයා ගනී.

කෝපි බිව්වොත් ඔබේ පියයුරු ප‍්‍රමාණය කුඩා වන බව විදෙස් වෛද්‍ය වාර්තා මගින් සොයා ගෙන තිබෙනවා. කෝපි අධිකව පානය කිරීම මගින් කාන්තාවන්ගේ පියයුරු වල ප‍්‍රමාණය අඩුවන බව ස්වීඩන ජාතික පර්යේෂකයන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම පර්යේෂණයේ මූලික ව සිටි හෙලේනා ජර්න්ස්ට්‍රෝඒම්, විශාල පියයුරු සහිත අයට පියයුරු පිලිකා සෑදීමට අවදානමක් තිබෙන බවට දත්ත ‍රැස්කරමින් සිටින අතර වාරයේ පියයුරු හා කෝපි අතර සම්බන්දතාවයක් සොයා ගැනීමට ඇයට හැකි වුනා. දිනකට කෝපි කෝප්ප තුනක් බොන කාන්තාවන්ට පියයුරු පිලිකා සෑදීමේ ප‍්‍රවණතාව අඩු වීම ඒ හා සම්බන්දතාවයක් දැක්වීමට සමත් වුනා.

ස්වීඩන පරීක්ෂනවලට අනුව (කාන්තාවන් 270ක් පමණ සහභාගි වූ කෝපි පානය කරන්නන් සතුව පියයුරු හැකිල වීමේ ජානයක් ඇති බව තහවුරු වුනා.

ජර්න්ස්ටෝඒම් කියා සිටින්නේ ”‍කෝපි පානය කරන්නන්ගේ පියයුරු කුඩා වන නමුත් ඒවා අතුරුදහන් නොවන බවයි”‍

කවුරුහරි හිතනවනම් තණ පටයේ (බ‍්‍රා එකේ ප‍්‍රමාණය මගින් ඇය කෝපි බොන බව කියන්න පුලූ‍වන් කියලා ඒක නම් දොම්නසට කාරණයක්. බ‍්‍රා එකක කප් එක හා වට ප‍්‍රමාණය වැනි මිනුම් දෙකක් තියෙනවා, ඉතින් ඔයාට ඒ වල ප‍්‍රමාණය කියන්නට බැරිවේවි යැයි ඇය වැඩිදුරටත් පවසා තිබෙනවා).