FAST NEWS

24×7 Around the Globe

තරගය පැරදුනේ ඇයි? විස්සයි විස්ස නායක දිනේෂ් චන්දිමාල් කී දේ.

හොද ආරම්භයක් ලබාගැනීමට නොහැකිවීම ඊයේ (07) තරගයේ පරාජයට හේතු වූ බව විස්සයි විස්ස නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.

ඔහු මේ අදහස් පළකළේ ශ්‍රී ලංකා-නවසීලන්ත පළමු එක්දින තරඟය පරාජය වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

මාර්ටින් ගප්ටිල් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් තරඟය නවසීලන්තය දෙසට දෝලනය කල බවයි චන්දිමාල් පැවසුවේ.

මීලග තරඟයට පිවිසීමේදී තරගයේදී සිදු කළ වැරදි නිවැරදි කරගැනීම සිදු කරන බවයි චන්දිමාල් පැවසුවේ.