ඒ අනූව පහලගේ රෝහිත පියතිස්ස අබේගුණවර්ධන යන අයට එරෙහිව කොළඹ මහාධිකරණයට අද අධිචෝදනා පත්‍ර ගොනු කළ බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශණ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
හිටපු අමාත්‍යවරයා විසින් අදාළ දේපළ හා මුදල් 2004 – 2006 අතර කාලයේදී අල්ලස් මගින් අත්පත් කරගෙන ඇති බවට චෝදනා කරමින් මෙලෙස නඩු පවරා ඇත.








