තනපටය ගලවන්න ඔබතුමියගෙන් ඇහුවොත් ඔබතුමිය කැමතියි අද කියුවත් තව වසර කිහිපයකින් දරුවන් සිටින මවක් වූ විට ඊට විරුද්ද වනු ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා ස්වර්ණවාහිණයේ පැවති මහජන සේවය පිණිසයි වැඩසටහනේදී එය මෙහෙයවූ බුද්ධිනීට කියා සිටියේය.
නිවේදිකාව මහත් අපහසුතාවයට ලක් වූ බව පෙනිනි.
මිනිත්තු 47න් පසු නරඔන්න
[youtube url=”https://www.youtube.com/watch?v=iyB8NY4rltE” width=”560″ height=”315″]









