FAST NEWS

24×7 Around the Globe

බිග්බෑෂ් අතරතුර සංගා විනෝද වුන හැටි.(ඡායාරූප)

කුමාර් සංගක්කාර කියන්නේ අපේ රටේ හිටපු අග්‍රගනයේ ක්‍රීඩකයෙකනේ. එයා දැන් අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළේ නැතිවුනත් ලෝකේ වෙනත් රටවල ක්‍රිකට් සමාජ සහ ප්‍රාන්ත කණ්ඩායම් නියෝජනය කරනවා. සංගා මේ දවස් වලත් කරන්නේ බිග්බෑෂ් ක්‍රිකට් තරගාවලියේ හරිකන් කණ්ඩායම නියෝජනය කරමින් ඒ වෙනුවෙන් ක්‍රීඩා කරන එකයි.

ඉතිං මේ දවස් වල ඒ තරග වලට නිරත වෙලා ඉන්න ගමන් සංගා තමන්ගේ කණ්ඩායමේ කිහිපදෙනෙක් එක්ක ඕස්ට්‍රේලියාවේ හෝබර්ට් හි ඩර්වර්න්ට් ගගේ විනෝද වෙන්න ගිහින් තියෙනවා.

ඒ වෙලාවේ ගත්තු ඡායාරූප කිහිපයක් පහතින් බලන්නකෝ…..

dayout1015904_981085601950668_7956746203542718544_o885037_981085795283982_2626305290180159084_o774992_981085701950658_6423124078201696383_o12362726_981086275283934_4119879597857036246_o12363080_981085731950655_7039740811276433355_o12366154_981085865283975_7832257329396048182_o12370785_981085788617316_1201064483621615583_o