FAST NEWS

24×7 Around the Globe

මහේල ජයවර්ධන අැඩ්ලෙඩ් වෙනුවෙන් සුපිරි පිතිකරණයක.

ඕස්ට්‍රෙලියා බිග් බැෂ් විස්සයි විස්ස ප්‍රීමියර් තරගාවලියේ 20 තරගය  ඇඩ්ලෙඩ් ස්ට්‍රයිකර් හා පර්ත් ස්කොචර් අතර  මෙ වන විට ඇඩ්ලෙඩ් හිදි පැවැත්වේ.

කාසියේ වාසයි දිනා ප්‍රථම ඉනිමට පන්දුවට පහරදුන් ඇඩිලෙඩ් පිතිකරුවෝ පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 174ක ඉලක්කයක් පර්ත් ක්‍රීඩකයන් වෙත ලබා දීමට සමත් විය.

මෙහිදි කැපී පෙනන සුපිරි පිතිකරණයක නිරත වු මහේල ජයවර්ධන අැඩ්ලෙඩ් වෙනුවෙන්  හතරේ පහර 07ක් හා හයේ පහර දෙකක් සමගින් පන්දු 37කට අගනා ලකුණු 57ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු  පුවරුව පහතින් ……….

333333333333333333333333333333333333