FAST NEWS

24×7 Around the Globe

උඩරට මනාලියක් වූ ඉෂිතා ලස්සනද බලන්නකෝ(ඡායාරුප)

ඉන්දියාවේ මෙන්ම ශ්‍රි ලංකාවේ ද රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගත් ඉෂිතා හෙවත් දිව්‍යාන්කා ත්‍රීපති ඊයේ (04)ලංකාවට පැමිණියා.ඒ උඩරට මනාලියක් ලෙස හැඩ වීමටයි.

ඒ අනුව ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් වන චම්පි සිරිවර්ධනගේ රූපලාවන්‍යාගාරයේදී අය මෙලෙස උඩරට මනාලියක් ලෙස හැඩ වුණා.

ශ්‍රී ලාංකේය මනාළියන් හත් දහසක් සරසවා ඇති චම්පි සිරිවර්ධන ගිනස් වාර්තාවකට හිමිකම් කියනවා.

උඩරට මනාලියක් ලෙස හැඩ වුණ ඉෂිතා හෙවත් දිව්‍යාන්කා ත්‍රීපතිගේ ඡායාරුප කිහිපයක් පහතින්.

1220_10153314858267686_8435519896144043312_n64467_10153314857887686_4162191958147974768_n11238259_10153314862642686_4330958939610727131_n12509876_1024137540961882_9094546829657888082_n