සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති අවසන් හා පස්වන එක්දින තරගයෙන් ලකුණු 36ක ජයක් ලබා ගැනීමට නවසීලන්තය සමත් විය.
ජයගග්‍රහණය සඳහා ලකුණු 294ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා සියලු දෙනා දැවි ලබාගත හැකි වුයේ පන්දුවාර 47.1 තුළ ලකුණු 258ක් පමණි.
එහිදි කණ්ඩායම වෙනුවෙන් නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 95ක් හා දිනෙෂ් චන්දිමාල් ලකුණු 50 ක් ලබා ගැනීමට සමත් විය.
එ අනුව තරග පහකින් සමන්විතව පැවති එක්දින තරගාවලිය 3 – 1 ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් විය.
ලකුණු පුවරුව පහතින්…….









