FAST NEWS

24×7 Around the Globe

ඉෂිතා මනාලියක් වන්න ලංකාවට එයි.(ඡායාරූප )

මෙරට විශාල රසික රසිකාවියන් පිරිසකගේ ආකර්ෂණය දිනාගත් ඉෂිතා හෙවත් දිව්‍යාන්කා ත්‍රීපති අද ශ්‍රී ලංකාවේදී උඩරට මනාලියක් ලෙස හැඩ වෙනවා.

ඒම අවස්ථාවට සහභාගී වීම සඳහා ඉෂිතා හෙවත් දිව්‍යාන්කා ත්‍රීපති අද පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා.

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් වන චම්පි සිරිවර්ධනගේ රූපලාවන්‍යාගාරයේදී මෙලෙස උඩරට මනාලියක් ලෙස ඉෂිතා හැඩ වෙනු ඇති.

ඒ චම්පි සිරිවර්ධනගේ මූලිකත්වයෙන් සංවිධානය වෙන “මනාලියන්ගේ මහ ගෙදර” වෙනුවෙනි.

ශ්‍රී ලාංකේය මනාළියන් හත් දහසක් සරසවා ඇති චම්පි සිරිවර්ධන ගිනස් වාර්තාවකට හිමිකම් කියයි.

3072_887788518002822_7018442712492601027_n947321_887788801336127_3728262429827885184_n1959674_887788384669502_5485241779302136400_n12494665_887788654669475_1985716502558816054_n