FAST NEWS

24×7 Around the Globe

විද්‍යා බාලන්ට වකුගඩු ආබාධයක්ලු.

හින්දි සිනමා තාරකාවියක් වන විද්‍යා බාලන් වකුගඩු ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියි.
විදේශයක නත්තල් නිවාඩුව ගත කර යළි මව්බිම වෙත එන අතරවාරයේදී විද්‍යා රෝගී වීම නිසා මුම්බායි නගරයේ හින්දුජා රෝහලට ඇය ඇතුළත් කර ඇත.
වකුගඩුවල් ගල් ඇති වීම නිසා විද්‍යා රෝගී වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි