FAST NEWS

24×7 Around the Globe

අගමැති අද .ජනපති 8.

අද පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරයි.

අරලියගහ මන්දිරයේදී පෙරවරුවේ එය සිදු කිරීමය නියමිතය.

මේ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද ජනවාරි 08 වැනි දින විශේෂ ප‍්‍රකාශයක් සිදු කරයි.

ඒ අනුව 2016 ජනවාරි මාසයේදී විශේෂ ප‍්‍රකාශ දෙකක් සිදු වෙයි.