සිරියාවේ අයි.එස් නායකයා ගුවන් ප්‍රහාරයකින් මීය ගිය බව ඇමෙරිකාව නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
සිරියාවේ අයි.එස් නායක අල් මව්දින් පසුගිය දෙසැම්බර් 24 වැනිදා ඇමෙරිකා ගුවන් ප්‍රහාරයකින් මීය ගිය බවත් එ සමග තවත් ප්‍රධාන පෙලේ අයි.එස් නායකයින් දහයක් පමණ ජීවිතක්ෂයට පක්ව ඇති බව ඇමෙරිකා හමුදා ප්‍රධානියෙකු වන ස්ටීව්වර්න් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
එ අතර සිරියාවේ අයි. එස් නායකයා පසුගියදා එල්ල වු ප්‍රංශ ප්‍රහාරයේ ප්‍රධාන සැලසුම්කරුවා වන බව ඔහු සඳහන් කර ඇත.







