සංචාරක ශ්රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තරග 05කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන තරගය කඩුලු 08 කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම කඩුලු 08කට ලබාගත් ලකුණු 276 ක ඉලක්කය ශ්රී ලංකාව කඩුළු 02ක් පමණක් දැවී පන්දුවාර 46.2කදී සම්පුර්ණ කිරීමට සමත් විය.
මෙහිදි ශ්රී ලංකාව වෙනුවෙන් නවක ක්රීඩක දනුෂ්ක ගුණතිලක ලකුණු 65 ද ටි.එම් ඩිල්ෂාන් ලකුණු 91ක් හා ළහිරු තිරිමාන්න නොදැනී ලකුණු 87ලබා ගැනීමට සමත් විය.
ලකුණු පුවරුව පහතින් ……..









