මින් වසර කිහිපයකට උඩදී ප‍්‍රකට ලතින් ඇමරිකානු ගායක එන්රිකේ ඉග්ලේසියස් සමග පැවැත්වූ සරල සම්මුඛ සාකච්ඡුාවක වීඩියෝවක් මෙහි පළවේ. එහිදී ඔහුගෙන් වැඩියෙන්ම බලන්න ආසා වෙබ් අඩවිය ගැන විමසූ විට අන්දමන්ද වන නමුත් එයට විහිළුවෙන් මෙන් පිළිතුරු සපයා අවසානයේ කියා සිටින්නේ තමා ‘යූ පෝර්න්’ නමැති අසභ්‍ය වෙබ් අඩවියේ සාමාජිකයෙකු බවයි.ඔහු අන්තර්ජාලයේ වැඩියෙන්ම නරඹන්නට ආසා වැඩිහිටි ලිංගික වෙබ් අඩවි බවට මින් පෙරද අවස්ථා කිහිපයකම සම්මුඛ සාකච්ඡුාවලදී පවසා ඇත.
[youtube url=”https://www.youtube.com/watch?v=OQBFgprcj4Q” width=”560″ height=”315″]








