ජාතික කාර්මික සංවර්ධන අධිකාරිය හා අසියානු බැංකු සංවර්ධන ආයතනය විද්‍යා හා තාක්ෂණ හා නව සොයාගැනීම් පිළිබද සම්බන්ධීකරණ කාර්යාංශය එක්ව සංවිධානය කළ වැඩමුළුවක් පසුගියදා 21,22 කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්විණි.
මෙම වැඩමුළුවෙ දෙවන දින (22) ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා සහභාගී විය.






