ඔන්න අක්ෂා සුදාරි ව්‍යාපාරිකාවක් වෙලා ” AARA Collection ” අලුත් විලාසිතාගාරයක් උපන්දිනය දවසේ ආරම්භ කරලා. ආක්ෂා විලාසිතාවලට කැමති නිසාලු මේ වගේ ව්‍යාපාරයක් කරන්න හිතුවේ..
ආක්ශාගේ හොදම යාලුවා මේනකාත් පහුගිය කාලේ ව්‍යාපාරයක් පටන් ගත්තා.. හැබැයි දැන් දෙන්නා එච්චර හිත හොද නැහැ කියලා තමයි ආරංචි වෙන්නේ.
කොහොම හරි අක්ෂාගේ ව්‍යාපාරය පටන් ගත් දවසේ සුබ පතන්නවත් මේකා ආවේ නෑ කියලයි ඇවිත් හිටපු අය කියන්නේ.









