ඇමෙරිකාවේ ලාස් වෙගාස් නුවරදී නිමාවූ විශ්ව රූ රැජින තරගාවලියේ නිවේදකයා වූ ස්ටේවීබෙනවා. ඒ අනුව 2014 විශ්ව රූ රැජින වන පොලිනා වෙගා විසින් 2015 විශ්ව රූ රැජිනට හිමි සාටකයහා කිරුළ කොළොම්බියානු රූ රැජින වූ එරිඩ්ගා ගැටීරෙස් හට පලඳවා ඇති අතර, පසුව එම නිවේදනය නිවැරදිකර කිරුළට නියම හිමිකාරිය වන පිලිපීන රූ රැජින වන පියා ඇලොන්සෝ හට කිරුළ පලඳවා තිබෙනවා. මේ අනුව 2015 විශ්ව රූ රැජින ලෙස පිලිපීන රූ රැජින අභිසෙස් ලබා තිබෙනවා. හාර්වේ අතින් සිදුවූ වැරදීමකින් කිරුළේ ජයග්රහණය කොළොම්බියානු රූ රැජින හට හිමි වී ඇති බව නිවේදනය කර

















