FAST NEWS

24×7 Around the Globe

කි‍්‍රස්ගේල් රන් ආලේපිත පිත්තකින් කි‍්‍රකට් ගසයි.(ඡායා රූප)

කි‍්‍රකට් තරගයකදී පළමු වරට රන් ආලේපිත පිත්තක් භාවිත වී තිබෙනවා.

එ් බිග්බෑස් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ මෙල්බර්න් රෙනෙගේඞ්ස් සහ බි‍්‍රස්බේන් හීට් යන කණ්ඩායම් අතර පැවැති තරගයකදීයි.

එහිදී මෙල්බර්න් රෙනෙගේඞ්ස් කණ්ඩායම නියෝජනය කළ බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩක කි‍්‍රස්ගේල් අදාළ රන් ආලේපිත පිත්ත භාවිත කර තිබෙනවා.

ඔහු විසින් රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 23ක්. හයේ පහර දෙකක්ද ඊට ඇතුළත් වනවා.CWd8IWEXAAI0VVRCWdRMgLUwAEtwZzCWlMkJ_UsAAv5KRCWo2VRGVAAAyL-UBPL3